HOUSE MUSIC

Download Rosa Kudayaka Full Mp3 Download

2,764,052 Download Rosa Kudayaka Full Mp3 Download Full music MP3 Or MP4 Video and Audio Music Rosa Kudayaka | රෝස කුඩයක | Wisikkeruwa Adare | @Yasith Kelambiarachchi Official Music Video By Swara Entertainment with Big 2,764,052 views stream songs and size 5.7 MB for 04:09

Music Rosa Kudayaka Full Mp3 Download 100% FREE!

Rosa Kudayaka Full Mp3 Download

★ HOUSE MUSIC helps download your favourite mp3 songs download fast, and easy. Rosa Kudayaka Full Mp3 Download mp3 download from HOUSE MUSIC. If you feel you have liked it Rosa Kudayaka | රෝස කුඩයක | Wisikkeruwa Adare | @Yasith Kelambiarachchi Official Music Video mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

▶Video Director : Charuka Dushyantha
▶Production: Swara Entertainment

නිදන් කරන් ඔබෙ මතකේ..
ගිලන් මගේ හිත පතුලේ...
පරිස්සමෙන් රැක ගන්නම් පන වගේ...
විකල්ප නෑ ආදරියේ...
ඔබෙන් එහා ආදරයේ...
මුරන්ඩුකම් මට කෙරුවත් නිකරුනේ...

විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....

හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු...
මේ වැටෙන කුරිරු කදුලැල් පොහොට්ටූ
මට පෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ...
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....

විශ්වාස කරපූ විස්වාස බිදුනූ පහුගිය අතීතෙ කලු වලාවක් ගනදුරු....
දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ මට ඉතිරු කෙරුනේ තැවීමක් විසකුරූ
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....

★ Tap play to play the songs in the playlist...