HOUSE MUSIC

Download Maraka Bala Sen Mp3 Download

617,211 Download Maraka Bala Sen Mp3 Download Full music MP3 Or MP4 Video and Audio Music Maraka mara sen bala bida | Full Lyrics Video | Ravana (රාවණ ) | Yaka Crew | Rawana lyrics By Moment For Mind - මනසට මොහොතක් with Big 617,211 views stream songs and size 5.26 MB for 03:50

Music Maraka Bala Sen Mp3 Download 100% FREE!

Maraka Bala Sen Mp3 Download

★ HOUSE MUSIC helps download your favourite mp3 songs download fast, and easy. Maraka Bala Sen Mp3 Download mp3 download from HOUSE MUSIC. If you feel you have liked it Maraka mara sen bala bida | Full Lyrics Video | Ravana (රාවණ ) | Yaka Crew | Rawana lyrics mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

Music - Chanuka Mora
Melody - Chanuka Mora
Lyrics - Chanuka Mora
Washawatha Thandawa Lyrics - Dhammika Hettiarachchi
Rap Lyrics - Dilo

Connect with YAKA CREW on :
facebook.com/yakacrewonline/

Connect with CHANUKA MORA on :
Facebook : facebook.com/ChanukaMorag...
Instagram : instagram.com/chanuka_mora/

මාරක මර සෙන් බල බිඳ
සූරන ගොර මහ වැසි මැද
නැඟිටිනු යක දේසෙන් නොපමාවම
සීගිරිපුර ගල් අසුනට
යක් අසු නා රක් සිව් හෙලයට
වඩිණු මැනවි මහ රජ නුඹ රාවනා

සීගිරි පුරේ අපේ - බෝදේ සැඟව ඇතේ
බුදු වැඩි නොව ඉපදුණු ජම්බුද්දීවීපේ
දඬු මොණරින් ගුවනේ - වැඩ හෙළි කරණු මැනේ
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙලේ

රා සූර වංශය අප - සූර්‍ය බල සිංහයෝ අප
සිව් හෙළය රජ කෙරුවෝ වේ
ඇතුන් කරේ යක්කම වදින - යකුන් ගිරේ යක්ඛයෝ අපිද
සිව් හෙළේ උරුමක්කරුවෝ

සුබේලු වෙණතත වාදකයානන සොණ ගණයේ වශවා..
රාක්ෂසේය රොණ ලෝහිත බන්ධිත පුරපසයේ ඉන්ද්‍රා..
ශාල්‍ය ශාකල්‍ය මහාරථිය බත
ශිව මඣ්මඃ බතිකා..
මාල්‍යමාලි ශඛ ඌව අංගරද සිව් හෙළයේ අසුරා...

සොහේලි නමින් ඉපදුන දැරියක් ඇයගෙ පියා තමයි රාවණ
පා කරලා යැව්වා දැන් මුහුදෙ ඉපදුනේ ඒ නස්පැත්තියක් නිසා
රාවණ දැක්කා හෙල කුල කාන්තාවක් ඈතින්ම භාරත පුරේදි ඒ
ඇගේ නම සීතා වෙලා දැන්
වැරදි කට කථා යැව්වා උන්

එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව
වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගෙම එදාම
අපෙ රට දැන් විනාශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ
සිංහල මුස්ලිම් බේද නැති යක්කු ඒ
අපේ දුවන්නෙ රාවණ ලේ

ravana,ravana hiru star,rawana song sinhala,ravana lyrics,rawana lyrics yaka crew,maraka mara sen bala bida,maraka mara sen bala bida,maraka mara sen bala bida song lyrics,rawana hiru star,ravana yaka crew,maraka mara sen,ravana song lyrics,rawana song lyrics,ravana (රාවණ ) chanuka mora with yaka crew (official audio),ravana songs,yaka crew,yaka crew ravana,chanuka mora,chanuka ravana,ravana king,yakkuth pitiyata,ravana song,maraka mara sen lyrics,
Ravana (රාවණ ) Chanuka Mora with Yaka Crew (Official Audio),ravana,ravana songs,yaka crew,ravana yaka crew,yaka crew ravana,chanuka mora,chanuka ravana,ravana king,rawana,yakkuth pitiyata

★ Tap play to play the songs in the playlist...