HOUSE MUSIC

Download Hadinma Diwrami Mp3 Download

118,665 Download Hadinma Diwrami Mp3 Download Full music MP3 Or MP4 Video and Audio Music Mage kathawe panai oya I මගේ කතාවේ පනයි ඔයා I Ishara Akalanka I Official audio By Ishara Akalanka with Big 118,665 views stream songs and size 5.4 MB for 03:56

Music Hadinma Diwrami Mp3 Download 100% FREE!

Hadinma Diwrami Mp3 Download

★ HOUSE MUSIC helps download your favourite mp3 songs download fast, and easy. Hadinma Diwrami Mp3 Download mp3 download from HOUSE MUSIC. If you feel you have liked it Mage kathawe panai oya I මගේ කතාවේ පනයි ඔයා I Ishara Akalanka I Official audio mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

Music - Ishara Akalanka
Production - MOJO recording studio

දුරින් බලා ඉමි
නෙතින් සිනාසෙමි
හිමි නැති මේ භවේ පුරා
ඔබේ සෙනේ පිරි
හදේ ලැගුම් ගමී
දුක් සුසුමේ ගිමන් නිවා

නුබව නැති ජීවිතේ විදින්න බෑ
අතහැර නුබෙ ආදරේ මියෙන්න බෑ
මගේ කතාවේ පනයි ඔයා

පමාවෙලා හරි
අපේ වෙමු අපි
දුටු සිහිනේ හැබෑ වෙලා

කඳුලු වැසි නිවූ ගිනි
මේ තරම් කියනු බෑ
එහෙත් අපි ඉවසු හැටි
කවුරුවත් දන්නෙ නෑ

සත්තයි ජීවිතේ විඳින්නේ මා
ඔබගේ මතකයේ තුරුල් වෙලා
මගේ කතාවේ පනයි ඔයා

ගෙනාපු පින් ඇති භවෙන් භවේ අපි
ඉමු ඉවසා පෙරුම් පුරා
හදින්ම ඩිවුරමි ලෙයින් ලියා දෙමී
සසර පුරා මගෙයි ඔයා
මගේ කතාවේ පනයි ඔයා

#mage_kathawe_panai_oya #ishara_akalanka #මගේ කතාවේ පනයි ඔයා

★ Tap play to play the songs in the playlist...