HOUSE MUSIC

Download Athma Ganak Mp3 Download

2,029,690 Download Athma Ganak Mp3 Download Full music MP3 Or MP4 Video and Audio Music Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020 By Swasti International with Big 2,029,690 views stream songs and size 6.75 MB for 04:55

Music Athma Ganak Mp3 Download 100% FREE!

Athma Ganak Mp3 Download

★ HOUSE MUSIC helps download your favourite mp3 songs download fast, and easy. Athma Ganak Mp3 Download mp3 download from HOUSE MUSIC. If you feel you have liked it Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020 mp3 song then are you know download mp3, or mp4 file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here that you can only hear elsewhere or download here.

▶Song : Athma Ganak
▶Artist : Milinda Sandaruwan

▶Music & Melody : Hashan Thilina
▶Lyrics By Prasanna Kumara Dammalage
▶Video By Thiwanka Mihiran
▶Production By Swasti International

සින්දුව දැන්ම ඔබේ RingIn Tone එක කරගන්න. අමතන්න;
📲 Dialog - 8757891
📲 Mobitel - 74739198
📲 Airtel - 8880086065
📲 Hutch - 369244082

ඇසිපියවිල්ලක් ගානේ - මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා
ඔබ රැවටිල්ලක් දෛවේ - කියලා නෑ හිතුනේ
මට නම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ

ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක්

ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ
අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ

නැතුවාට දැකගන්න ඉස්සර වගේ
මග බලනවා තාම හුරුවට හිතේ
සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
එළිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ

★ Tap play to play the songs in the playlist...